ඉතාලි අක්කා

ඉන්දිකා අක්කා..මට වඩා අවුරුදු 3ක් හරි 4ක් හරි වැඩිමල්. ඉස්කෝලේ යන කාලෙම සාමාන්‍යපෙල ලියලා (අවුරු 16න් වගේ) කෝල්ලෙක් එක්ක පැනලා ගියා. ගිහින් අවුරුද්දෙන් වගේ බබෙක් සෙට් උනා. මිනිහත් ජොබක් නැතුව පිස්සු කෙලින්න ගත්තා. පොර 6 4 ඩයල් එකක් උනාට අමුම අමු මැට්ටා.. ඉන්දිකා අක්කගේ අයියා ඉන්නේ ඉතාලියේ. ඔය කේස් දැනගත්ත ඉන්දික අයියා ඉන්දිකා අක්කව ඉතාලි ගත්තා. ඉතාලි ගත්තට පස්සේ දෙපාරක් තමා ඉන්දිකා අක්කා ලංකාවට ආයෙමත් ආවේ. පොඩි එකාගේ 10 වෙනි උපන්දිනයටයි. ආයෙමත් ඊට අවුරුදු දෙකකට වගේ පස්සේ ඉන්දිකා අක්කගේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොටයි..

ඒ කාලේ මම හොටෙල් ස්කූල් එකට යනවා. හැමදාම උදේ 5.00 බස් එකට තමා නගින්නේ පාන්දර නිසා පැයෙන් කොලබ. ඉන්දිකා අක්කත් රට ඉදලා ආපු දවසට පස්සේ දවසෙම තව අක්කා කෙනෙක් එක්ක බස් එකට නැග්ගා.. පලවෙනි දවසේ දැක්ක ගමන් මාව අදුනගන්න බැරි උනාට මම බලෙන් ම කතා කලා..ගැනි වැඩියම කෙයා කලේ නැ. හැබැයි ටික දුරක් යනකොට ගැනිටයි එක්කගෙන ආපු අක්කටයි දෙන්නටම නකි ඔෆිස් පොරවල් 2 3ක් සෙට් වෙලා ජැක ගහනවා.. මෙහෙකිගේ මුන ඇබුල් වෙලා.. මම දන්න බුවෙක් මගින් බහින නිසා මම එතන හිටගෙන උන්නේ.. කට කපලා සෙනග.. මම උ බැස්ස ගමන් ඉදගෙන මුන් දෙන්නගේ බැග් දෙක ඉල්ල ගත්තා.. දැන් ඉතිං වටේ උන්න අංකල් ලා සෙට් එකට තවත් මරු.. වට කරගෙනම ජැක.. ටික වෙලාවක් යද්දි ගයනි අක්කායි ඉන්දිකා අක්කයි ඉස්සරහට යන්න වගේ ගියා අරුන් ටික එක්ක එපා වෙලා.. ඒත් යන්න බැ ෆුල් පැක්. ගයනි අක්කා මගේ සීට් එක ට ඉස්සරහින් හිටගෙන ඉන්දිකා අක්කව මගේ සීට් එක ලගට ගත්තා.. දැන් ඉන්දිකා අක්කගේ ගැජට් එක කෙලින්ම මගේ උර පත්තේ.. ගැනිත් ගොදට කකුල් දෙක පලල් කරලා සෙට් එක අතේ වද්ද වද්ද ටික දුරක් ආවා.

ඒ අස්සේ ගයනි අක්කගේ ලෙගෙන් එක ඉස්සරහින් පිටිපස්සෙන් ඉන්න බුවා අත දාගෙන ඉන්නවා මම දැක්කා.. ගැනිට හොදටම මල පැනලා මල්ලි බැග් එක දෙන්න මම බහිනවා කියලා මගෙන් බැග් එක ඉල්ලුවා.. අනේ බහින්න එපා ගයා.. බැස්සොත් වෙලාවට යන්න වෙන්නේ නැහැ නේ.. ඉන්දිකා අක්කා බැග් එකෙන් අල්ල ගත්තා.. මේකේ යන්න බැහැ අනේ.. මිනිස්සු එක්ක.. ගයනි අක්කා බනින්න ගනිද්දිම මම අක්කේ ඔයා ඉදගන්න කියලා මගේ සීට් එක ගයනි අක්කට දුන්නා.. දීලා මම ඉස්සරහට යන්න යද්දි ඉන්දිකා අක්කා මගේ අතින් අල්ල ගත්තා..අනේ තැන්ක් යූ මල්ලී ඔයා බහින්නද යන්නේ? නැ අක්කේ මම ඔයාලට වැඩිය දුර යනවා.. ඔයා පව් නිසයි මම ගයනි අක්කට සීට් එක දුන්නේ.. මම කිව්වා..
发布者 bawwa
3 年 前
评论
账户以发表评论