ඉන්දිකා අක්කා..මට වඩා අවුරුදු 3ක් හරි 4ක් හරි වැඩිමල්. ඉස්කෝලේ යන කාලෙම සාමාන්යපෙල ලියලා (අවුරු 16න් වගේ) කෝල්ලෙක් එක්ක පැනලා ගියා. ගිහින් අවුරුද්දෙන් වගේ බබෙක් සෙට් උනා. මිනිහත් ජොබක් නැතුව පිස්සු කෙලින්න ගත්තා. පොර 6 4 ඩයල් එකක් උනාට අමුම අමු මැට්ටා.. ඉන්දිකා අක්කගේ අයියා ඉන්නේ ඉතාලියේ. ඔය කේස් දැනගත්ත ඉන්දික අයියා ඉන්දිකා අක්කව ඉතාලි ගත්තා. ඉතාලි ගත්තට පස්සේ දෙපාරක් තමා ඉන්දිකා අක්කා ලංකාවට ආයෙමත් ආවේ. පොඩි එකාගේ 10 වෙනි උපන්දිනයටයි. ආයෙමත් ඊට අවුරුදු දෙකකට වගේ පස්සේ ඉන්දිකා අක්කගේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොටයි.. ඒ කාලේ මම හොටෙල් ස්කූල් එකට යනවා. හැමදාම උදේ 5.00 බස් එකට තමා නග… 阅读更多内容